හෙටත් අද වගේමද ?

ශ්‍රීලංකාවේ ඓතිහාසික මාතර පුරවරයේ ඉතා අලංකාර ප්‍රදේශයක් මුල්කොට ගනිමින්, ඉතා සංවේදී වූ කථා වස්තුවක් පාදක කොටගත් අපේ කාළයේ අපේම කථාවක්.... පවුලේ කාටත් නැරඹිය හැකි සෑම සියළු දෙනාටම ආදර්ශයක් සපයමින් නිශ්පාදනය කරන ලද, අන්තර්ජාලය මගින් නැරඹිය හැකි එකම ඒකාංගික ටෙලි වෘතාන්තය. හෙටත් අද වගේමද ? ලගදීම ඔබ වෙත....
http://www.thevideostreet.com/new_item_n/Hetath_ada_wagemada_Trailer.WMV
Mirror 1
http://www.matara.comli.com/Hetath_ada_wagemada_Trailer.wmv
Mirror 2
http://www.gz4.info/video_songs/Hetath_ada_wagemada_Trailer.zip
Download Sinhala Unicode

මෙහි පැමිණෙන ඔබ සාදරයෙන් පිළි ගනී! මෙම වෙබ් පිටුව තුලින් ශ්‍රී ලංකාවේ භාවිතා වන ප්‍රධාන දේශීය භාෂා වන සිංහල හා දමිළ භාෂාවන් පරිගණක සඳහා භාවිතා කළ හැකි අයුරු පිළිබඳ? තොරතුරු, උපදෙස් මෙන්ම ඒ සඳහා අවශ්‍ය වන මෘදුකාංග ද ඔබට සපයයි.
Click Here to Download Unicode For Windows Xp


No comments:
Post a Comment