සබඳ අපි "අලි" නොවෙමු,
උනුන් කාගෙන මැරෙන.....
"බුලත්" හපයොත් නොවෙමු,
එකම පවුලට වඳින.....//
බොල් "සීනුවක්" නොවෙමු,
දනන් ගොනුනට අඳින.....
සිහළ බොදුනුවෝ වෙමු,
හෙළය නින්දෙන් මුදන.....//
(මම මේක කාලෙකින් යාවත්කාලීන කලේ නැති නිසා උපුටාගන්නා ලද්දක් තමයි දැම්මේ. අයිතිය වෙන කෙනෙකු සතුය. මාගේ මේ ව්‍යායාමය හුදෙක් මාගේ බ්ලොගය මා විසින්ම සැකසීමට හා සිංහල භාෂාවෙන් නිකුත් කිරීමටයි)